ඛජ්ජ

khajja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කටින් කඩා කෑ යුතු කෑම වර්ග.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෑ යුතු.
න. කඩා කෑ යුතු දෙය; කැවිලි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. භක්ෂණයෙහි, ඛජ්ජති, අනුභව කරයි.
√ භු. පිරිසිදු කිරීමෙහි, ඛජ්ජති, පිරිසිදු කරයි.
න. කඩා කෑ යුතු ආහාර, කැවිලි. (පි. 263)

Digital Pāḷi Dictionary