සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 409

කොසල්ල

න. දක්ෂභාවය, කොසොල් රටට අයිති අයොධ්‍යය. (පි. 262)

කොසාතකී

ඉ. වැටකොළු, සැබෝගස. (පි. 262)

කොසාරක්ඛක

පු. රාජභාණ්ඩාගාරිකයා. (පි. 262)

කොසික

පු. ගුගුල්, කොසයට ඇතුළත්, බස්සා. (පි. 262)

කොසිකී

ඉ. නදීවිශේෂයක්. (පි. 263)

කොසිය

පු. ශක්‍රයා, බකමූණා, කඩුකොපුව. (පි. 263)

කොසී

ඉ. කොපුව, පියන, වැස්ම. (පි. 263)

කොසෙය්‍ය

න. පටපණුවන්ගේ නූලින් කළ වස්ත්‍ර, රන්මුසු තිහිරි නූලින් කළ වස්ත්‍රය. (පි. 263)

කොසොහිත

පු. (කොස+අවහිත) වස්තීයෙහි සැඟවුණු, වස්තියෙන් වැසෙනලද. (පි. 263)

කොසොහිතවත්ථගුයහ

පු. කොෂයෙහි අවහිත වස්ත්‍ර ගුය්හ ලක්ෂණය, ගවාදීන්ගේ මෙන් කොපුවෙහි සැඟවි තිබෙන පුරුෂ නිමිත්ත. (පි. 263)

කොහඤ්ඤ

න. කුහකබව, කුහක බලනු. (පි. 263)

ඛ

න. අහස, සැපය, ඉන්ද්‍රිය, ශුන්‍යය, සිදුර. (පි. 263)

ඛං

අ. පණ්ඩක, ලිංගයන මෙහි. (පි. 263)

ඛග

පු. පක්ෂි, ශරීර. (පි. 263)

ඛගත්තර

න. පක්ෂිභෙද, කෑරළා. (පි. 263)

ඛග්ග

පු. කඩුව, කඟවෙණා. (පි. 263)

ඛග්ගවිසාණ

පු. කඟවෙණා. (පි. 263)

ඛග්ගාදිමුට්ඨි

ඉ. කඩු ආදීන්ගේ මිටි. (පි. 263)

ඛගාදි

පු. පක්ෂි ආදීහු. (පි. 263)

ඛගාදිබන්ධන

න. පක්ෂි ආදීන් බඳනා මල. (පි. 263)

ඛගොල

පු. ආකාශගොලය, පොළොව මතුපිට මණ්ඩලාකාරව පෙණෙන අහස. (පි. 263)

ඛචිත

ති. සාරණ ලද, බඳනා ලද, යෙදුනු, පැතුරුණු. (පි. 263)

ඛජ

√ භු. ඇළලීමෙහි, ඛජති, අළලයි, කලඹයි. (පි. 263)

ඛජ්ජ

√ භු. භක්ෂණයෙහි, ඛජ්ජති, අනුභව කරයි.
√ භු. පිරිසිදු කිරීමෙහි, ඛජ්ජති, පිරිසිදු කරයි.
න. කඩා කෑ යුතු ආහාර, කැවිලි. (පි. 263)