ඛ
kha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිශ්ර සිංහල හෝඩියේ ‘ක’ වර්ගයේ දෙවන අකුර.
2. නා.ප්ර. කණ්ඩජ අඝෝෂ මහාප්රාණ ව්යංජනය.
3. නා.ප්ර. අහස; ආකාශය; ගුවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අහස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අහස, සැපය, ඉන්ද්රිය, ශුන්යය, සිදුර. (පි. 263)
Digital Pāḷi Dictionary
- kha 1 ind 2nd item in a numerical list
- kha 2 nt space; sky