ඛග
khaga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අහසේ ගමන් කරන්නා; කුරුල්ලා; පක්ෂියා.
2. (ජ්යෝති.) නා.ප්ර. රවි ආදි ග්රහයන් ගෙන් කවර හෝ ග්රහයෙක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අහසේ යන්නා; පක්ෂියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පක්ෂි, ශරීර. (පි. 263)
Digital Pāḷi Dictionary
- khaga masc