සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 410
ඛජ්ජක
න. කෑ යුතු දෑ, කැවිලි. (පි. 263)
ඛජ්ජති
ක්රි. √ භු. ඛජ්ජ-භක්ඛනෙ, කෑමෙහි +ති) කයි. (පි. 263)
ඛජ්ජන්තර
න. ඛාද්ය විශේෂ, අග්ගලා. (පි. 263)
ඛජ්ජභෙද
පු. ඛාද්ය විශේෂය. (පි. 263)
ඛජ්ජර
න. දලඹුවා. (පි. 263)
ඛජ්ජු
ඉ. කණ්ඩුතිය. (පි. 263)
ඛජ්ජොපනක
පු. (ඛ+ජොපනක) අහස බබුලුවන්නා, කණමැරියා=කලාමැදිරියා. (පි. 263)
ඛජි
√ භු. ගමන් විකලත්වයෙහි, ඛඤ්ජති, කොරගසයි.
√ භු. දීමෙහි, යාමෙහි, ඛඤ්ජති, දෙයි, යෙයි.
√ චු. රැකීමෙහි, දුඃඛ ජීවිකාවෙහි, ඛඤ්ජෙති, ඛඤ්ජයති, රකියි, දුකින් ජීවත් වෙයි. (පි. 263)
ඛඤ්ජ
පු. කොරා, කොරගසන්නා. (පි. 263)
ඛඤ්ජති
ක්රි. √ භු. (ගති වෙකල්ලෙ=ගති විකලයෙහි +ති) (ඛඤ්ජ+ති) ඛඤ්ජති, කොරගසයි, දෙයි. යෙයි. (පි. 263)
ඛඤ්ජන
න. පක්ෂි විශේෂයක්, කොර ගැසීම. (පි. 263)
ඛඤ්ජරීට
පු. පක්ෂි විශේෂයක්. (පි. 263)
ඛට
√ භු. කැමැත්තෙහි, ඛටති, කැමති වෙයි. (පි. 263)
ඛටක
පු. මිට, මිට මොලවීම. (පි. 263)
ඛටඛට
න. උගුර පෑදීමේ ශබ්දය. (පි. 263)
ඛට්ට
√ චු. වැසීමෙහි, ඛට්ටෙති, ඛට්ටයති, වසයි.
පු. ඇඳ.
√ භු. ශබ්දයෙහි, රැස්කිරීමෙහි, ඛට්ටති, ශබ්ද කෙරෙයි, රැස් කෙරෙයි. (පි. 263)
ඛටොපිකා
ඉ. ඇඳ පත්ත, කවිච්චිය. (පි. 263)
ඛඩි
√ චු. බිඳීමෙහි, ඛණ්ඩෙති, ඛණ්ඩයති, බිඳියි.
√ භු. බිඳීමෙහි, ඛණ්ඩති, බිඳියි. (පි. 263)
ඛණ
පු. ක්ෂණය, දස අසුරුසණක පමණ කාලය, අව්යාපාරස්ථිතිය.
න. හෑරීම. (පි. 264)
ඛණ මුහුත්ත
පු. දස මොහොතක් ප්රමාණ කාලය. මුහුත්ත බලනු. (පි. 264)
ඛණති
ක්රි. √ භු. ඛනු අවදාරණෙ, පැලීමෙහි +ති, බිඳියි, පලයි.
ක්රි. (ඛණු+ති) සාරයි. (පි. 264)
ඛණදා
ඉ. රාත්රිය. (පි. 264)
ඛණන
න. බිඳීම, පැලීම.
න. සෑරීම, හෑරීම. (පි. 264)
ඛණපරිත්ත
න. සුළු මොහොත. (පි. 264)