සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 411
ඛණලය
පු. ක්ෂණලය, ලය දහයක් පමණ වූ කාලය, ලය බලනු. (පි. 264)
ඛණසම
පු. බුදු රජ. (පි. 264)
ඛණ්ඩ
පු. ඉක්ෂු විකාරය, සකුරු, සූකිරි.
පු. න. කොටස, කැඩීම, අර්ධය, චන්ද්රාර්ධය. (පි. 264)
ඛණ්ඩ ඵුල්ල
ති. කැඩිච්ච-බිඳිච්ච. (පි. 264)
ඛණ්ඩණ
න. භේදය, කැඩීම. (පි. 264)
ඛණ්ඩති
ක්‍රි. √ භු. ඛණු අවදාරණෙ, බිඳීමෙහි +ති) (ඛඩි+ති) බිඳියි. (පි. 264)
ඛණ්ඩපරසු
පු. ඊශ්වරයා. (පි. 264)
ඛණ්ඩලවණ
ති. බළල් ලුණු. (පි. 264)
ඛණ්ඩාඛණ්ඩ
න. කැබලි කැබලි. (පි. 264)
ඛණ්ඩිච්ච
න. කැඩුනු බව, කැඩිච්ච බව. (පි. 264)
ඛණ්ඩීක
පු. කලතණ. (පි. 264)
ඛණාතීත
ති. අවස්ථාව ඉක්මවූ. (පි. 264)
ඛණික
න. ක්ෂණික, ක්ෂණයක් පවත්නා. (පි. 264)
ඛණිත
න. සාරණ ලද, සෑරූ. (පි. 264)
ඛණිත්තී
ඉ. බිම කණින හුල, සාරණ උල. (පි. 264)
ඛණු
√ භු. අවදාරණයෙහි, සෑරීමෙහි, ඛණති, ඛඤ්ඤති, සාරයි, ඛණනය කරයි. (පි. 264)
ඛත
ති. සාරණලද, උදුරණලද, හිංසාකළ, තුවාලකළ. (පි. 264)
ඛතක
න. අලාභ හානි, කැඩුනු බිඳුනු. (පි. 264)
ඛතජ
න. ලේ. (පි. 264)
ඛත්ත
පු. ක්ෂත්රිය වංශිකයා, විචාළ ප්‍රශ්න විසඳීමෙහි සමර්ථ මහ ඇමතියා.
න. නීතිය, බලය, අයිතිවාසිකම. (පි. 264)
ඛත්තධම්ම
න. දෙශපාලන විද්‍යාව. (පි. 264)
ඛත්තර
පු. අතවැසියා, රියදුරා, රාජ පුරොහිතයා. (පි. 264)
ඛත්තවිජ්ජා
ඉ. රාජ්‍ය සංස්ථාව, ආණ්ඩුක්රමය. (පි. 264)
ඛත්තවිද
පු. උපායෙහි දක්ෂ තැනැත්තා. (පි. 264)