ඛණික

khaṇika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ක්ෂණයක් පමණ කාලයක් පවතින; ඇසිල්ලක් පමණ; වහා සිදු වන; ක්ෂණික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ක්ෂණික වූ; මොහොතක් පවත්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ක්ෂණික, ක්ෂණයක් පවත්නා. (පි. 264)

Digital Pāḷi Dictionary