බුද්ධදත්ත පාලි අකාරාදිය – 228
ඛඤ්ජ
3. කොරවූ; පු. කොරා.
ඛඤ්ජති
(ඛජි+ංඅ) කොර ගසමින් යයි.
ඛඤ්ජන
න. කොර ගැසීම.
පු. පක්ෂි වර්ගයක්.
ඛටොපකා
ඉ. උණ පතුරු ඇඳ.
ඛණ
පු. අවස්ථාව; ක්ෂණය; තත්පරය; මොහොත.
ඛණති
(ඛණු+අ) ඛණියි; සාරයි.
ඛණන
න. සෑරීම.
ඛණන්ත
3. කණින; කණිමින්; සාරමින්.
ඛණ්ඩ
3. කැඩී ගිය; බිඳී ගිය; පු. කෑල්ල; කොටස.
ඛණ්ඩදන්ත
3. වැටුණු දත් ඇති.
ඛණ්ඩන
න. කැඩීම; බිඳීම.
ඛණ්ඩඵුල්ල
න. කැඩුණු පිපිරුණු තැන්.
ඛණ්ඩාඛණ්ඩං
ක්රි.වි. කඩ කඩ කොට.
ඛණ්ඩාඛණ්ඩිකං
ක්රි.වි. කඩ කඩ කොට.
ඛණ්ඩිකා
ඉ. කැබැල්ල.
ඛණ්ඩිච්ච
න. කැඩුණු බව; දත් වැටීම.
ඛණ්ඩිත
3. කඩන ලද; බිඳින ලද; භේදයට පැමිණ වූ.
ඛණ්ඩෙති
(ඛණ්ඩ+ණෙ) කැබලි කරයි.
ඛණාතීත
3. අවස්ථාව ඉකුත් කළ.
ඛණික
3. ක්ෂණික වූ; මොහොතක් පවත්නා.
ඛණිතබ්බ
3. සෑරිය යුතු.
ඛණිත්ති
3. අලවංගුව (බිම කණින); මුල්ලුකුත්තුව (බිම කණින).
ඛණිත්වා
පූ.ක්රි. සාරා.
ඛණිතුං
නි. සාරන්ට.