ඛණ්ඩිත

khaṇḍita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කොටස්වලට බෙදුණු; කැඩුණු; කැබලිවලට පත් වුණු; කැඩී බිඳී ගිය.
2. වි. අසම්පූර්ණ; අඩාළ; අර්ධ; පූර්ණත්වයට නොපත්.
3. වි. කලකිරීමට පත්; බිඳුණු; නොසතුටට පැමිණි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කඩන ලද; බිඳින ලද; භේදයට පැමිණ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

segmented

Digital Pāḷi Dictionary