සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1390

ඛණ්ඩනීකරණය

Law. fragmentation

ඛණ්ඩපාදිකාව

lobopodium

ඛණ්ඩමය

fragmentary

ඛණ්ඩය

1. n. article
2. n. compartment
3. domain
4. n. fraction
5. n. fragment
6. n. lacuna
7. n. portion
8. radical
9. n. section
10. n. segment

ඛණ්ඩවංශිකතාව

metamerism

ඛණ්ඩවිචිත්‍ර

Bot. tessellate

ඛණ්ඩාංක

1. Mat. coordinates
2. co-ordinates

ඛණ්ඩාංකය

Psy. coordination

ඛණ්ඩාංකරේඛය

co-ordinatograph

ඛණ්ඩාචරකයා

n. barnacle

ඛණ්ඩාවාරකයා

barnacle

ඛණ්ඩික

1. lobed
2. segmental

ඛණ්ඩිකය

slug

ඛණ්ඩිකාකාර

lobe-like

ඛණ්ඩිකාව

Bot. lobe

ඛණ්ඩිකීය

Bot. lobed

ඛණ්ඩිත

segmented

ඛණ්ඩිය

n. corporation

ඛණ්ඩිලනය

strobilation

ඛණ්ඩිලය

strobila

ඛණිජ ජලය

n. mineral water

ඛණිජ තෙල්

Aes. mineral oil

ඛණිජ තෙල් වර්ගයක්

n. naphtha

ඛණිජ වර්ග

n. mineral