ඛණ්ඩාංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක ම තලයේ පිහිටා එකිනෙකින් ඡේදනය වන අක්ෂ දෙකක සිට ඕනෑ ම ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණ දෙක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එක ම තලයක පිහිටා එකිනෙකින් කැපෙන අක්ෂවල සිට ඕනෑ ම ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. coordinates
2. co-ordinates