ඛණ්ඩිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොටස; කුඩා කොටස.
2. නා. අවයව ආදියක ඉදිරියට නෙරා හෝ එල්බෙමින් පවත්නා කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉදිරියට නෙරා තිබෙන කොටස/ අක්මාවේ බෙදීම් පහෙන් එකක්/ මොළයේ බෙදීම්වලින් එකක්/ පත්‍රයක් බෙදී ඇති කොටස්වලින් එකක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. lobe