ඛණ්ඩිත කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කැබලි කරනවා; කොටස්වලට වෙන් කරනවා; කපනවා; සිඳිනවා.2. ක්රි. පැහැර හරිනවා; වරද්දනවා; කඩ කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 538 ← ඛණ්ඩිත ඛණ්ඩිය →