බුද්ධදත්ත පාලි අකාරාදිය – 229
ඛණෙන
ක්රි.වි. ක්ෂණයකින්.
ඛත
3. උදුරන ලද; ගුණ විනාශයට පත්; තුවාල වූ; සාරන ලද.
ඛත්ත
න. ක්ෂත්රීය ධර්මය; රාජ්ය පාලන ධර්මය.
ඛත්තිය
පු. ක්ෂත්රීයයා; යුද්ධ කරන්නා.
ඛත්තියකඤ්ඤා
ඉ. ක්ෂත්රීය කුමරිය.
ඛත්තියකුල
න. ක්ෂත්රිය වංශ.
ඛත්තියමහාසාල
පු. ඉතා ධනවත් ක්ෂත්රියයා.
ඛත්තියමායා
ඉ. රාජවංශිකයන්ගේ රහස්.
ඛත්තියසුකුමාල
3. රාජ කුමරකුට යෝග්ය සේ සැපසේ වැඩුණු.
ඛත්තියා
ඉ. ක්ෂත්රියවංශික ස්ත්රිය.
ඛත්තියානී
ඉ. ක්ෂත්රියවංශික ස්ත්රිය.
ඛත්තු
පු. දොරටු පාලයා; රජුගේ අභ්යන්තර උපදේශකයෙක්; රථාචාර්ය.
ඛදිර
පු. කිහිරි ගස.
ඛදිරඞ්ගාර
පු. කිහිරි අඟුරු.
ඛන්ති
ඉ. ඉවසීම; කැමැත්ත.
ඛන්තික
3. දෘෂ්ටි ඇති.
ඛන්තිබල
න. ඉවසීමේ බලය.
ඛන්තිමන්තු
3. ඉවසීම ඇති.
ඛන්තු
පු. ඉවසන්නා.
ඛන්ධ
පු. උරහිස; කඳ (ගසේ); ඛඳ කුමරා; රාශිය; ශරීරයේ මැද කොටස; ස්කන්ධය; සමූහය.
ඛන්ධක
පු. පරිච්ඡේදය; විනය පිටකයේ කොටසක්.
ඛන්ධපඤ්චක
න. රූප වේදනාදී සමූහ පස.
ඛන්ධාවාර
පු. කඳවුර; යුධහමුදාවේ තාවකාලික නවාතැන.
ඛම
3. ඉවසන; උහුලන; සමර්ථ.