ඛත්තිය
khattiya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ක්ෂත්රීයයා; යුද්ධ කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ක්ෂත්රියයා, ඛත්තිය වංස ඇත්තා, රාජවංශිකයා.
ඉ. රාජස්ත්රිය, රජ බිසව. (පි. 264)
Digital Pāḷi Dictionary
- khattiya 1 adj of the warrior caste; of high-caste; noble
- khattiya 2 masc man of the warrior caste; high-caste man; nobleman
- khattiya 3 masc prince; king's son