බුද්ධදත්ත පාලි අකාරාදිය – 230

ඛමති

(ඛමු+අ) ඉවසයි; රුචි වේ.

ඛමන

ඉ. ඉවසීම; රුචි වීම.

ඛමන්ත

3. ඉවසන; සමාවෙන.

ඛම්භකත

3. දෙයත් තුනටියේ ගසා ගත්.

ඛමා

ඉ. ඉවසීම.

ඛමාපන

න. සමා කරවීම.

ඛමාපෙත්වා

පු. ක්‍රි සමා කරවා.

ඛමාපෙති

(ඛමු+ණෙ) සමා කරවයි.

ඛමාපෙන්ත

3. සමා කරවන; සමා කරවමින්.

ඛමිතබ්බ

3. ඉවසිය යුතු; සමා විය යුතු.

ඛමිත්වා

පූ.ක්‍රි. ඉවස‍ා; සමා වී.

ඛමිතුං

නි. ඉවසන්ට; සමාවන්ට.

ඛය

3. රළු; පු. කොටළුවා.
3. මෘදු නොවූ.
3. කර්කෂ.

ඛරත්ත

න. රළු බව.

ඛරතා

ඉ. රළු බව.

ඛල

න. කළ විට; ගොයම් මඩින තැන.
පු. දරුණු මිනිසා.

ඛලග්ග

න. ගොයම් පෑගීමට පටන් ගැනීම.

ඛලති

(ඛල+අ) පැකිළේ; හැපේ.

ඛලන්ත

3. පැකිළෙන; පැකිළෙමින්.

ඛලමණ්ඩල

න. කළ විට; ‍ගොයම් මැඩීම සඳහා සකස් කළ බිම.

ඛල්ලාට

3. තට්ටය පෑදුණු; හිසකෙස් නැති; පු. තට්ටයා.

ඛල්ලාටසීස

3. ‍කෙස් නැති හිස ඇති.

ඛලිත

න. දෝෂය; පරාජය; පැකිළීම; හැපීම.

ඛලිත්වා

පූ.ක්‍රි. පැකිළී; හැපී.