ඛලමණ්ඩල
khalamaṇḍala
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කළ විට; ගොයම් මැඩීම සඳහා සකස් කළ බිම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කමත, වී පාගන තැන. (පි. 265)
Digital Pāḷi Dictionary
- khalamaṇḍala nt
khalamaṇḍala
න. කළ විට; ගොයම් මැඩීම සඳහා සකස් කළ බිම.
න. කමත, වී පාගන තැන. (පි. 265)