බුද්ධදත්ත පාලි අකාරාදිය – 231

ඛලීන

පු. න. කටකලියාව.

ඛලු

නි. ඒකාන්තයෙන්.

ඛලුඞ්ක

පු. පහත් වර්ගයේ අශ්වයා.

ඛලොපි

ඉ. හැළිය.

ඛලොපී

ඉ. හැළිය.

ඛාණු

පු. න. කණුව; කැඩී ගිය ගසක මුල කොටස; වල් හුල.

ඛාණුක

පු. න. උල; කුඩා කණුව.

ඛාත

3. සැ‍රන ලද.

ඛාදක

3. කන; පු. කන්නා.

ඛාදති

(ඛාද+අ) අනුභව කරයි; කඩා කයි; කයි.

ඛාදන

න. කඩා කෑම; කෑම.

ඛාදන්ත

3. කන; කමින්.

ඛාදනිය

න. කැවිලි; කෑයුතු දෙය.
3. කඩා කෑ යුතු.

ඛාදනීය

3. කඩා කෑ යුතු.
න. කැවිලි; කෑයුතු දෙය.

ඛාදමාන

3. කන; කමින්.

ඛාදාපන

න. හපා කෑම.

ඛාදාපෙති

(ඛාද+ණෙ) කවයි; හපා කවයි.

ඛාදිකා

ඉ. කන්නී.

ඛාදිත

න. කෑ‍ දෙය; කෑම.
3. කන ලද; කෑ.

ඛාදිතබ්බ

න. කෑ යුතු දෙය.
3. කෑ යුතු.

ඛාදිත්වා

පූ.ක්‍රි. කා; කාලා.

ඛාදිතුං

නි. කන්ට.

ඛාදී

3. කන්නා.

ඛායති

(ඛා+ය) වැටහේ.