බුද්ධදත්ත පාලි අකාරාදිය – 232

ඛායිත

3. කන ලද.

ඛාර

පු. අළු; කර මැටි; ලුණු මිශ්‍ර පස්.

ඛාරක

පු. අළුත් මොට්ටුව; ඉඳු සල් ගස.

ඛාරි

ඉ. උරිය (ක‍ඳෙ එල්ලන); කුරුණි දහසය; සහල්ල.

ඛාරි-කාජ

පු. න. සහල්ල හා කත්ලීය.

ඛාරික

3. කර රසැති; පු. කර රස.

ඛාරිවිද

පු. න. සහල්ල හා කත් ලීය.

ඛාළෙති

(කළ+ණෙ) පිරිසිදු කරයි; ‍සෝදයි.

ඛිඩ්ඩා

ඉ. ක්‍රීඩාව; ‍සෙල්ළම.

ඛිඩ්ඩාදසක

න. ක්‍රීඩා දසකය; බාල කාලය.

ඛිඩ්ඩාරති

ඉ. ක්‍රීඩාවෙහි ආශාව.

ඛිත්ත

3. දමන ලද; විසි කළ.

ඛිත්තචිත්ත

3. උමතු සිතැති.

ඛිපති

(ඛිප+අ) ඉවත දමයි; දමයි; දමා ගසයි; බහති; විසි කරයි.

ඛිපන

න. ඉවත දැමීම; දමා ගැසීම; විසි කිරීම.

ඛිපන්ත

3. කිඹිසින; කිඹිසිමින්; විසි කරමින්.

ඛිපමාන

3. කිඹිසින; කිඹිසිමින්; විසි කරිමින්.

ඛිප්ප

3. ඉක්මන්; වහා සිදුවන.

ඛිප්පං

ක්‍රි.වි. ඉක්මන්; වහා.

ඛිප්පතරං

ක්‍රි.වි. ඉතා ඉක්මනින්.

ඛිපිත

න. ඉවත දැමූ දෙය; කිඹිසීම.
3. දමා ගැසූ; දැමූ; විසි කළ.

ඛිපිතසද්ද

පු. කිඹිසීමේ හඬ.

ඛිපිත්වා

පූ.ක්‍රි. කිඹිස; විසි‍කොට.

ඛිපිතුං

නි. විසි කරන්ට.