ඛිපති

khipati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ඛිප+අ) ඉවත දමයි; දමයි; දමා ගසයි; බහති; විසි කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. ඛිප-ඛෙපනෙ-දැමීමෙහි +ති) (ඛිප+ති) දමයි, උස්සාදමයි. (පි. 267)

Digital Pāḷi Dictionary