ඛිප

khipa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉක්මන්; කඩිනම්; හදිසි.
නා.ප්‍ර. කිඹුහුම; කිවිසීම; කිඹුහුම් යාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දැමීමෙහි, ඛිපති, උක්ඛිපති, දමයි.
√ තු. යැවීමෙහි.
√ චු. සුණුකිරීමෙහි, ඛෙපෙති, සුණුකෙරෙයි.
√ කි. දැමීමෙහි, දමයි.
√ භු. අවියත් ශබ්දයෙහි ඛිපති, අව්‍යක්ත ශබ්ද කෙරෙයි.
√ සු. දැමීමෙහි, ඛිපුණති, දමයි.
න. කෙමිණ “නදීමුඛෙ ඛීපං ඔඩ්ඩෙය්‍ය”
√ භු. සුණු කිරීමෙහි, ඛෙපෙති, සුණු කෙරෙයි.
√ දි. සුණු කිරීමෙහි, ඛිප්පති, සුණුකරයි. (පි. 267)

Digital Pāḷi Dictionary