ඛින්න
khinna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දුකට පත්; ඛේදයට පැමිණි; සිත් තැවුලට පත්.
2. වි. විඩාවට පැමිණි; වෙහෙසට පත්; ක්ලාන්ත භාවයට පැමිණි.
Digital Pāḷi Dictionary
- khinna 1 pp
- khinna 2 pp