සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 416
ඛිජ
√ භු. අවියත් හඬෙහි, ඛිජති, පහත් ශබ්ද කරයි. (පි. 266)
ඛිට
√ භු. තැති ගැන්මෙහි, බිය වීමෙහි, ඛෙටති, බිය වෙයි, තැතිගනියි. (පි. 266)
ඛිඩ්ඩා
ඉ. ක්‍රීඩාව, සෙල්ලම. (පි. 266)
ඛිඩ්ඩාදසක
න. (ළමයෙක්) සෙල්ලම් කරන කාලය. (පි. 266)
ඛිඩ්ඩාපදොසකර
ති. සෙල්ලමින් දුශ්යවු. (පි. 266)
ඛිඩ්ඩාරති
ඉ. සෙල්ලමෙහි ඇලීම. (පි. 266)
ඛිණ්ණ
ති. ශ්‍රාන්ත, වෙහෙසටපත්. (පි. 266)
ඛිණු
√ භු. ක්ෂයෙහි, ඛිණති, ක්ෂය කෙරෙයි.
√ න. පෙළීමෙහි, ඛිණෙති, පෙළයි. (පි. 266)
ඛිත්ත
ඉ. දමනලද, පීඩාකළ, විසිකරන ලද. (පි. 266)
ඛිද
√ දි. බැගෑපති බැව්හි, ගෙවීමෙහි, ඛිජ්ජති. බැගෑපත් වෙයි, ගෙවීයෙයි. (පි. 266)
ඛිදි
√ භු. රු. දි. දීනභාවයෙහි, ඛින්දති, ඛිජ්ජති, බැගෑපත් වෙයි, නසයි. (පි. 266)
ඛිප
√ භු. දැමීමෙහි, ඛිපති, උක්ඛිපති, දමයි.
√ තු. යැවීමෙහි.
√ චු. සුණුකිරීමෙහි, ඛෙපෙති, සුණුකෙරෙයි.
√ කි. දැමීමෙහි, දමයි.
√ භු. අවියත් ශබ්දයෙහි ඛිපති, අව්‍යක්ත ශබ්ද කෙරෙයි.
√ සු. දැමීමෙහි, ඛිපුණති, දමයි.
න. කෙමිණ “නදීමුඛෙ ඛීපං ඔඩ්ඩෙය්ය”
√ භු. සුණු කිරීමෙහි, ඛෙපෙති, සුණු කෙරෙයි.
√ දි. සුණු කිරීමෙහි, ඛිප්පති, සුණුකරයි. (පි. 267)
ඛිපති
ක්‍රි. √ භු. ඛිප-ඛෙපනෙ-දැමීමෙහි +ති) (ඛිප+ති) දමයි, උස්සාදමයි. (පි. 267)
ඛිපන
න. දැමීම, වීසිකිරීම. (පි. 267)
ඛිප්පං
අ. වහා, හනික, ශීඝ්‍රව. (පි. 266)
ඛිප්පවිරාගී
පු. වහා කෙලෙසුන්ගෙන් වෙන් වන්නා. (පි. 267)
ඛිප්පාභිඤ්ඤ
ති. වහාපැමිණෙනලද අභිඥා ඇත්තා. (පි. 267)
ඛිපිත
ති. කිඹිසිනලද. (පි. 267)
ඛිපිතක
පු. කිඹිසීම, කිඹුහුන්යාම. (පි. 267)
ඛිල
√ භු. තදබැව්හි, ඛිලති, තද කෙරෙයි. (පි. 267)
ඛිලති
ක්‍රි. √ භු. (ඛිල-ඛිලනෙ-තද බවෙහි, +ති) (ඛිලති) තද කෙරෙයි. (පි. 267)
ඛිවු
√ භු. මත්වීමෙහි, ඛිවති, සුරාවෙන් මත් වෙයි.
√ දි. පරිත්‍යාගයෙහි, ඛිබ්බති, පරිත්‍යාග කරයි. (පි. 267)
ඛී
√ සු. ක්ෂයවීමෙහි, ඛිණොති, ක්ෂයවෙයි.
√ දි. ගෙවීමෙහි ඛීයති, ගෙවෙයි.
√ භු. ක්ෂයවීමෙහි, ඛීයති, ක්ෂයවෙයි.
√ කි. ගමනෙහි, ඛීණති, යෙයි. (පි. 267)
ඛීණ
ති. ක්ෂය, පිළිවෙළින් ගෙවීයාම. (පි. 267)