ඛිවු

khivu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. මත්වීමෙහි, ඛිවති, සුරාවෙන් මත් වෙයි.
√ දි. පරිත්‍යාගයෙහි, ඛිබ්බති, පරිත්‍යාග කරයි. (පි. 267)