ඛී
khī
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ සු. ක්ෂයවීමෙහි, ඛිණොති, ක්ෂයවෙයි.
√ දි. ගෙවීමෙහි ඛීයති, ගෙවෙයි.
√ භු. ක්ෂයවීමෙහි, ඛීයති, ක්ෂයවෙයි.
√ කි. ගමනෙහි, ඛීණති, යෙයි. (පි. 267)
khī
√ සු. ක්ෂයවීමෙහි, ඛිණොති, ක්ෂයවෙයි.
√ දි. ගෙවීමෙහි ඛීයති, ගෙවෙයි.
√ භු. ක්ෂයවීමෙහි, ඛීයති, ක්ෂයවෙයි.
√ කි. ගමනෙහි, ඛීණති, යෙයි. (පි. 267)