ඛිත්ත
khitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දමන ලද; විසි කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දමනලද, පීඩාකළ, විසිකරන ලද. (පි. 266)
Digital Pāḷi Dictionary
- khitta 1 pp thrown; cast; tossed [√khip + ta]
- khitta 2 pp shot; fired [√khip + ta]
- khitta 3 pp upset; unbalanced; disturbed [√khip + ta]