සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 417
ඛීණාසව
පු. ක්ෂීණාශ්රව, රහත්. (පි. 267)
ඛීයති
ක්රි. (ඛී+ය+ති) ක්ෂයවෙයි. (පි. 267)
ඛීර
න. ක්ෂීර, කිරි, ජලය. (පි. 267)
ඛීරණ්ණව
පු. ක්ෂීරාර්ණවය, කිරිමුහුද. (පි. 267)
ඛීරිකා
ඉ. කිරිපලුගස. (පි. 267)
ඛීරොදක
න. කිරි හා ජලය. (පි. 267)
ඛීල
පු. උල, හුල, කණුව. (පි. 267)
ඛීලක
පු. උල, ඛීලය. (පි. 267)
ඛීලන
න. ක්රිඩකාරන, සෙල්ලම. (පි. 267)
ඛීළති
ක්රි. √ භු. (ඛීල ඛීලනෙ, සෙල්ලම් කිරීමෙහි +ති) සෙල්ලම් කරයි. (පි. 267)
ඛු
√ භු. ශබ්දයෙහි, ඛොති, ඛවති, ශබ්ද කෙරෙයි. (පි. 267)
ඛුංස
√ චු. අක්රෝශයෙහි, ඛුංසෙති, ඛුංසයති, නින්දා කරයි, ආක්රෝශකරයි. (පි. 268)
ඛුංසන
න. ගැටීම, ගැරහීම, බැණීම. (පි. 268)
ඛුංසිත
ති. ආක්රෝශකළ, ගරහන ලද, ගටන ලද, √ චු. ඛුංසනෙ, ආක්රෝශ කිරීමෙහි. (පි. 268)
ඛුංසෙති
ක්රි. (ඛුංස+ණෙ+ති) ආක්රෝශ කෙරෙයි. (පි. 268)
ඛුජ්ජ
පු. කුදු, කුඩා. (පි. 267)
ඛුජු
√ භු. සොරකම් කිරීමෙහි, ඛොජති, සොරකම් කරයි. (පි. 267)
ඛුඩ
√ චු. භෙදනයෙහි, ඛුණ්ඩෙති, ඛුණ්ඩයති, බිඳියි. (පි. 267)
ඛුඩි
√ චු. බිඳීමෙහි, ඛුණ්ඩෙති, ඛුණ්ඩයති, බිඳියි.
√ භු. කුදුගැසීමෙහි, ඛුණ්ඩති, කුදුවෙයි. (පි. 267)
ඛුණ
√ ත. හිජසාවෙහි, ඛුණොති, හිංසා කරයි. (පි. 267)
ඛුණු
√ ත. පෙළීමෙහි, ඛුණොති, පෙළයි. (පි. 267)
ඛුණොති
ක්රි. √ ත. ඛුණ - හිංසනෙ, හිංසා කිරීමෙහි +ති(ඛුණ+ඔ+ති) පෙළයි. (පි. 267)
ඛුද
√ භු. ක්රීඩාවෙහි, ඛුදති, ක්රීඩා කරයි.
√ භු. ක්ෂුධාවෙහි, කනුකැමැත්තෙහි, ඛුදති, කනුකැමතිවෙයි. (පි. 268)
ඛුද්ද
ති. අල්ප, දීන, නීච, බහුල, කදර්ය්යයන මෙහි.
න. මධු, මීමැස්සා. (පි. 267)