ඛුජ්ජ
khujja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිටි කොන්ද නැමුණු; වක ගැසුණු; කුදු.
නා.ප්ර. පිටි කොන්ද නැමුණු තැනැත්තා; සිරුර වක ගැසුණු පුද්ගලයා; කුදා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුදු; පු. කුදා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කුදු, කුඩා. (පි. 267)
Digital Pāḷi Dictionary
- khujja 2 adj hunchbacked; humpbacked; kyphotic
- khujja 3 nt crooked thing; bent object; (or) something which makes one bent
- khujja 1 masc humpback