ඛුද්ද
khudda
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුඩා; සුළු.
න. කණෙයි මැස්සන්ගේ පැණි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අල්ප, දීන, නීච, බහුල, කදර්ය්යයන මෙහි.
න. මධු, මීමැස්සා. (පි. 267)
Digital Pāḷi Dictionary
- khudda 1 adj small; little; tiny; minute
- khudda 2 adj inferior; base