ඛුද්දක
khuddaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කුඩා; සිඟිති; ක්ෂුද්ර.
1. නා.ප්ර. ශරීරයේ ලොමු ඩැහැගැනීම් මාත්රයක් ඇති කරවන ප්රීතිය.
2. නා.ප්ර. පළල පස්රියනට අඩු ගෙය; කුඩා ගෘහය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුඩා; මහත් නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කුඩා, නොමහත්. (පි. 267)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- khuddaka 1 adj small; minute; tiny [khudda + ka]
- khuddaka 2 nt [khudda + ka]