සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1393

ඛාදනය නිසා මතු වන ගල් බොරළු වැනි දෑ

n. detritus

ඛාදනයෙන් මතුවුණු

exhumed

ඛාදනීය

a. edible

ඛාද්‍ය

1. n. eatable
2. a. edible
3. a. esculent

ඛාද්‍ය විශේෂයක්

n. entree

ඛාද්‍යු

1. eatable
2. edible
3. esculent

ඛාද්‍යු භෝජ්‍ය

comestibles

ඛාද්‍යු විශේෂයක්

entree

ඛීර

1. n. milk
2. a. small
3. a. white

ඛීලය

1. n. peg
2. n. post

ඛීෂ

lsi

ඛුද්දක

1. a. minor
2. a. small

ඛුරය

1. n. hoof
2. n. razor

ඛුරවාරී

unguligrade

ඛෙට

1. n. saliva
2. n. spittle
3. Med. sputum

ඛෙට ග්‍රන්ථිය

Med. salivary gland

ඛෙටය

Psy. saliva

ඛෙදජනක

a. regrettable

ඛෙදය

Psy. grief

ඛෙළ

1. n. saliva
2. n. spittle

ඛේට

1. saliva
2. salivary
3. spittle
4. sputum

ඛේටය

saliva

ඛේද විකට නාට්‍යය

n. tragicomedy

ඛේදකර විභූතිය

Aes. terribilita