ඛේට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙළ පිළිබඳව වූ; කෙළවල අඩංගු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. saliva
2. salivary
3. spittle
4. sputum