ඛීලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උල; හුල; කූඤ්ඤය; කණුව.
2. නා. ග්රන්ථයක අගට එකතු කරනු ලබන අමතර කොටස; උප ග්රන්ථය; පරිශිෂ්ටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උල (පා. සං. ඛීල)
1. නා. උල; හුල; කූඤ්ඤය; කණුව.
2. නා. ග්රන්ථයක අගට එකතු කරනු ලබන අමතර කොටස; උප ග්රන්ථය; පරිශිෂ්ටය.
නා. උල (පා. සං. ඛීල)