සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1392

ඛනිජකරණය

mineralization

ඛනිජතෙල්

n. petroleum

ඛනිජය

n. mineral

ඛනිජයක්

1. n. feldspar
2. n. felspar

ඛනිජයක් දැවී ඉතිරි වන ශේෂය

n. calx

ඛනිජහරණය

1. demineralization
2. de-mineralization

ඛනිජාණ්වීක්ෂණය

Civ. mineragraphy

ඛනිජීකරණය

mineralization

ඛනිත්‍රය

1. chisel
2. excavator

ඛර

1. a. hard
2. n. razor
3. a. rough
4. a. sharp

ඛර්පරණය

Che. cupellation

ඛර්පරය

Che. cupel

ඛලය

n. threshing floor

ඛලවිට

n. threshing floor

ඛලිත

1. a. faulty
2. a. incorrect
3. a. wrong

ඛෂ්ඛසය

Med. meconium

ඛහිර්ජන්‍ය

1. Geo. exogenetic
2. Geo. exogenic

ඛාත පාද

Med. pes cavus

ඛාතකය

1. Mat. ditch
2. sulculus

ඛාතය

1. Psy. fossa
2. Bot. sinus

ඛාදන නිවාරකය

Civ. groin

ඛාදන වාරක

Sur. groynes

ඛාදන වාරකය

Civ. groyne

ඛාදනය

1. n. erosion
2. n. weathering