ඛර

khara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කර්කශ; කටුක; රළු; දැඩි.
2. වි. තියුණු; ක්‍රෑර; දරුණු.
1. නා.ප්‍ර. රළු ගතිය; කර්කශභාවය; කටුක බව.
2. නා.ප්‍ර. කපුටා.
3. නා.ප්‍ර. කොකා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කොටළුවා, කියත.
√ භු. තෙමීමෙහි, ගෙවීයාමෙහි, ඛරති, තෙමෙයි, ගෙවී යෙයි.
ති. දුඃඛ ස්පර්‍ශ ඇති දෙය, තියුණු දෙය. (පි. 265)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hard
2. n. razor
3. a. rough
4. a. sharp

Digital Pāḷi Dictionary