ඛාදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෑම; අනුභවය; බුදීම.
2. නා. කාලගුණය ආදියේ ක්රියාකාරිත්වය නිසා ගල් පර්වත ආදිය ගෙවී යෑම සහ පස් සෝදා යෑම; සෝදාපාළුව (=erosion).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෑම; ආහාරය/ සෝදා පාළුව (පා. සං. ඛාදන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. erosion
2. n. weathering