ඛර්පරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රන් රිදී වැනි අගනා ලෝහ වර්ග පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන නොගැඹුරු කුඩා වටකුරු භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. cupel