ඛාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොළොවෙහි කණින ලද පොකුණ හෝ වළ.
2. නා. පොළොව කැනීම; හෑරීම.
3. (පාරිභා.) නා. මිනිසා වැනි උසස් ක්ෂීරපායීන්ගේ මොළ පෘෂ්ඨය බොහෝ සෙයින් නැමී සෑදී ඇති ඇළිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. fossa
2. Bot. sinus