ඛලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොයම් කොළ මඬින තැන; කමත.
2. නා. පස්; පාංශු.
3. නා. ඖෂධීය ශාකවල කොළ, පොතු ආදිය ගෙන කසාය කොට එයින් පිස ගන්නා ලද සූපය.
4. නා. හිරු; සූර්යයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. threshing floor