ඛලිත

khalita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හැප්පුණු; පැකුලුණු; පටලැවුණු.
2. වි. වැරදුණු; වරද්දාගත්; සාවද්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දෝෂය; පරාජය; පැකිළීම; හැපීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පැකිළීම, පැකිළෙනලද.
පු. න. මුවවළල්ල=කටකලියාව, පැසුණු හිසකේ. (පි. 265)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. faulty
2. a. incorrect
3. a. wrong

Digital Pāḷi Dictionary