ඛීර

khīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිරි පිළිබඳව වූ; කිරිවලට සම්බන්ධ; කිරෙන් සාදන ලද.
2. වි. සුදු; ධවල; ශ්වේත.
නා.ප්‍ර. කිරි; ක්ෂීරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කිරි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ක්ෂීර, කිරි, ජලය. (පි. 267)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. milk
2. a. small
3. a. white

Digital Pāḷi Dictionary