සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1394

ඛේදකාව්‍යය

n. elegy

ඛේදජනක

1. a. calamitous
2. a. deplorable
3. a. distressing
4. a. galling
5. a. poignant
6. a. sad
7. a. sorrowful
8. a. woeful

ඛේදය

1. n. doldrums
2. n. grief
3. n. melancholy
4. n. sorrow
5. n. tragedy
6. n. woe

ඛේදවාචක

Psy. tragic

ඛේදවාචකය

1. n. tragedy
2. a. tragical

ඛේදසහගත

a. gloomy

ඛේදාත්මක

a. elegiac

ඛේදාත්මක රචනාව

1. n. sob stuff
2. sob-stuff

ඛේදාන්ත

1. a. sorrowful
2. a. tragic

ඛේම

1. n. nibbana
2. a. shelter

ඛේමංකර

1. a. calm
2. a. safe

ගං කණ්ඩිය

Geo. levee

ගං කන්ද

levee

ගං දඟරය

1. cut-off
2. Geo. meander
3. river-terrace

ගං දඹය

Geo. bluff

ගංඉවුර

n. riverside

ගංඉවුරෙහි වූ

a. riverain

ගංගා

Eco. rivers

ගංගා චක්‍රයේ පරාමිතිය

Geo. parameter

ගංගා ද්‍රෝණිය

Geo. river basin

ගංගා භාරයේ තරම

Geo. calibre

ගංගා විලෝපය

Geo. piracy

ගංගා විලෝපයේ වැලමිට

Geo. elbow

ගංගා සංගමනය

Geo. abstraction