ඛේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිතෙහි ඇති වන බලවත් දුක; ශෝකය; කණගාටුව.
2. නා. කලකිරීම; සිත්තැවුල.
3. නා. වෙහෙස; තෙහෙට්ටුව; විඩාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. doldrums
2. n. grief
3. n. melancholy
4. n. sorrow
5. n. tragedy
6. n. woe
1. නා. සිතෙහි ඇති වන බලවත් දුක; ශෝකය; කණගාටුව.
2. නා. කලකිරීම; සිත්තැවුල.
3. නා. වෙහෙස; තෙහෙට්ටුව; විඩාව.
1. n. doldrums
2. n. grief
3. n. melancholy
4. n. sorrow
5. n. tragedy
6. n. woe