ඛේදජනක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිතේ දුකට කාරණා වන; ශෝකය උපදවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දුක් දනවන
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. calamitous
2. a. deplorable
3. a. distressing
4. a. galling
5. a. poignant
6. a. sad
7. a. sorrowful
8. a. woeful