ඛේම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උපද්රවයෙන් තොර; නිරුපද්රැත; ආරක්ෂා සහිත; ක්ෂේම.
1. නා.ප්ර. මුළුමනින්ම නිරුපද්රිත ස්ථානය; සැනසිල්ල ගෙන දෙන තැන; නිර්වාණය.
2. නා.ප්ර. නිවන් අවබෝධ කළ උතුමා; රහතන් වහන්සේ.