ඛේදවාචකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කනගාටුදායක ආරංචිය; දුක්මුසු පුවත; ශෝකජනක සිද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දුක්ඛදායක සිදුවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. tragedy
2. a. tragical