ගංගා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුහුද හෝ වෙනත් ගඟක් හෝ කරා ජල මාර්ගයක් ඔස්සේ විශාල ජලප්‍රමාණයක් ගලා යන දියපාර ගඟ; නදිය.
2. නා.ප්‍ර. උතුරු ඉන්දියාවේ විශාල ගංගාවේ නම; ගංගානම් ගඟ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඟ; නදිය (පා. සං. ගඞ්ගා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. rivers