ගංඉවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඟක දෙපස පිහිටි කණ්ඩිය; ගං භික්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. riverside