ගංආර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඟක හෝ ඔයක හෝ දිය ගලා බස්නා පථය; ගඟ ගලා බසින මාර්ගය; ගං දෙපස මඟ; ගංඕඩය.