ගං පැතිකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා සිතියමක දැක්වෙන ගංගාවක් සරල රේඛාවක් සේ ගෙන එහි බැස්ම හෙවත් අනුක්‍රමණය දැක්වෙන සේ සමෝච්ච රේඛා ආධාරයෙන් අඳින ලද සටහන.